යාන්තම් බෑනට, මට වදින්න පුළුවන් නේද?’’
අම්මා විහිළුවෙන්ම ප්රශ්නයක් ඇහුවා. ඒත් ඒ හිතේ තරහක් තිබ්බේ නැ කියලා ඒ කතාවෙන් තේරුණා.
´´ඔව්...ඔව්...“ මගේ දිහා බලලා ඇහැක් ගහලා සත්යා කිව්වා.”
මන් හිතුවට වඩා ඉක්මනින් ප්රශ්න ටික විසඳුනා. මීට වඩා අවුල් ගොඩකට මුහුණ දෙන්න වෙයි කියලා මට බය හිතුණා. හැමදේම හොදින් විසඳුන එක ගැන මන් සතුටු වුණා.
“ දැන් මොකක්ද අවසාන තීරණේ? ‘’
My Dear - මයි ඩියර්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Udayangi Abayagunarathna - උදයංගි අභයගුණරත්න
- ISBN: 9786249885516
- Availability: Available
-
Rs. 850.00